මහජන ආරක්ෂක ලේකම් පුටුවෙන් ඉවත්වෙයි

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජගත් අල්විස් එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා
ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය මේ වනවිට බාරදී ඇති අතර ඔහු අද (23) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පසුගිය 09 වැනි දින සිද්ධිය සම්බන්ධයෙන්පැය 04කට ආසන්න කාලයක් ප්‍රකාශක් ලබා දී තිබුණි.

