කිමාලි ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සහ සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති ලෙස කටයුතු කළ කිමාලි ප්‍රනාන්දු මහත්මිය එම තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ.
ඇය ඉල්ලා අස්වීමේ ලිපිය සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට අද (24) පෙරවරුවේ භාරදී තිබේ.



