ත්‍රී විල් ගාස්තුත් ඉහළට – පළමු කිලෝමීටරයට රුපියල් 100යි

ඉන්ධන මිල ඉහළ යාමත් සමග ත්‍රිරෝද රථ ගාස්තු ද සංශෝධනය කිරීමට ද සැලසුම් කෙරෙනවා.
ඒ අනුව පළමු කිලෝමීටරයට රුපියල් 100ක් අය කෙරෙන අතර වැඩි වන සෑම කිලෝමීටරකටම රුපියල් 80 බැගින් අය කිරීමට යෝජනා කර ඇති බවයි ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය සදහන් කළේ.

