හලාවත නගරය උණුසුම් වෙයි

හලාවත නගරය උණුසුම් වෙයි

ඉන්ධන ඉල්ලා හලාවත නගරයේ පිරිසක් ඊයේ (23) රාත්‍රියේ විරෝධතාවක නිරත වී තිබෙනවා

ඉන්ධන ප්‍රවාහනය කළ බවුසර් කිහිපයක් රඳවා ගැනීමට තැත් කිරීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය හටගත් බව යි වාර්තා වුණේ.

මේ අතර අද (24) අලුයම 03 සිට ක්‍රියාත්මක වන පරිදි නැවතත් ඉන්ධන මිල ඉහළ ගොස් තිබෙනවා.