අරගලකරුවන්ට අධිකරණ නියෝගයක්

අරගලකරුවන්ට අධිකරණ නියෝගයක්

විරෝධතාකරුවන්ට හෙට(28) දින කොළඹ යෝර්ක් වීදිය, ජනාධිපති මාවත, බැංකු මාවත, චැතම් වීදියට ඇතුළුවීම වළක්වමින් හා කොටුව පොලිස් වසමේ රාජ්‍ය ආයතන හෝ ගොඩනැගිලිවලට බලහත්කාරයෙන් ඇතුළුවීම හෝ හානි කිරීම වළක්වමින් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.