රජයේ සේවකයින්ගේ පඩි වැඩි කරන කතාව බොරුවක් – අගමැති

රජයේ සේවකයින්ගේ පඩි වැඩි කරන කතාව බොරුවක් – අගමැති

මාධ්‍ය වාර්තාවලට අනුව රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා තීරණයක් ගෙන නැති බව වාර්තා වනවා.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව පවසන්නේ.

කෙසේ වෙතත් ඉදිරි අතුරු සහන අයවැය මගින් සෞඛ්‍ය හා අධ්‍යාපනය අමාත්‍යාංශය හැර සියලු ම අමාත්‍යාංශවල ප්‍රතිපාදන අඩු කර සහන ලබාදීමට කටයුතු කරනු ඇති.