සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි ක්‍රියාත්මක කරනවා – ඇමති

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි ක්‍රියාත්මක කරනවා – ඇමති

මාර්තු 20වන දින සිට මේ දක්වා අක්‍රියව පැවති සපුගස්කන්ද තෙල් පිරිපහදුව ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් තබමින් සඳහන් කරනවා

එමෙන්ම ඉදිරි දින 6 ඇතුළත සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩකටයුතු යළි ආරම්භ කරමින් ඉන්ධන නිෂ්පාදනයට සැලසුම් කරන බවද ඇමති කංචන විජේසේකර මහතා පවසනවා.