Update:- අටුලුගම අතුරුදන්ව සිටි දැරියගේ සිරුර හමුවේ

බණ්ඩාරගම අටුලුගම අතුරුදන්වී සිටි දැරියගේ සිරුර නිවස ආසන්නයේ වගුරු බිමක තිබී ප්රදේශවාසීන් විසින් සොයා ගෙන තිබෙනවා.
9 හැවිරිදි දැරිය ඊයේ (27) පෙරවරු 10ට පමණ නිවසේ සිට මීටර් 200කින් පමණ දුරකින් යුත් වෙළෙඳසැළකට ගොස් සිටියදී අතුරුදන්ව තිබුණා.
සබැඳී පුවත:- https://bit.ly/3GsyXqY

