ඉන්දියාවෙන් තවත් ඩීසල් මෙට්‍රික්ටොන් 40,000ක්

ඉන්දියාවෙන් තවත් ඩීසල් මෙට්‍රික්ටොන් 40,000ක්

ඩීසල් මෙට්‍රික්ටොන් 40,000ක් රැගත් නෞකාවක් ඊයේ දිනයේ දී කොළඹට ළඟාවී තිබේ.

කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.

https://bit.ly/3m3X2Lb