චීනයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මි. 28 ක ඖෂධ හා ශල්‍ය උපකරණ

චීනයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මි. 28 ක ඖෂධ හා ශල්‍ය උපකරණ

ඩොලර් මිලියන 28 ක ඖෂධ හා අත්‍යවශ්‍ය ශල්‍ය උපකරණ තොගයක් මෙරටට පරිත්‍යාග කිරීමට චීන රජය ඉදිරිපත්ව සිටී.

ඒ අනුව මේ මස අවස්ථා දෙකකදී එම ඖෂධ මෙරටට ලැබීමට නියමිතයි.

COMMENTS