කොවිඩ් අරමුදලේ කෝටි 180 බෙහෙත් ගෙන්වීමට ගන්න – ජනපති

කොවිඩ් අරමුදලේ කෝටි 180 බෙහෙත් ගෙන්වීමට ගන්න – ජනපති

කොවිඩ් අරමුදලේ ඇති රුපියල් කෝටි 180 ක මුදල අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට අද උපදෙස් දුන්නේය.

කොවිඩ් පාලනයට පරිත්‍යාගශීලීන්ගෙන් මෙම මුදල ලැබී තිබිණ.

කොවිඩ් වසංගත තත්ත්වය පාලනය වී ඇති බැවින් එම මුදල් සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් යෙදවිය හැකි බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

COMMENTS