දුම්රියක් පීලි පනී

දුම්රියක් පීලි පනී

මරදාන සහ දෙමටගොඩ දුම්රිය ස්ථාන අතරදී දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබෙනවා.

පුත්තලම දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති බවයි දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළේ.

COMMENTS