මෝදර වෙඩි තැබීමක් – තරුණයෙක් මරුට

මෝදර වෙඩි තැබීමක් – තරුණයෙක් මරුට

මෝදර ප්‍රදේශයේ වෙඩිතැබීමකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මෝදර රෙඩ්බානාවත්ත ප්‍රදේශයේ සිටි 23 හැවිරිදි වියේ පසුවූ තරුණයෙක්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ අදාළ වෙඩිතැබීම සඳහා ත්‍රිරෝද රථයකින් පැමිණි අයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

සිද්ධිය පිලිබඳව මෝදර පොලිසිය වැඩිදුර පරික්ෂ පවත්වනු ලබනවා.