ජනාධිපති ප්‍රධාන උපදේශක ඉල්ලා අස්වෙයි

ජනාධිපති ප්‍රධාන උපදේශක  ඉල්ලා අස්වෙයි

ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සිය තනතුරින් ඉල්ලා අස්වී ඇති බවට වාර්තා වෙනවා.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකර ඇත. ජනාධිපතිවරයා එම ලිපිය භාරගෙන නොමැති අතර ඔහුගේ දායකත්වය තවදුරටත් කාර්යාලයීය කටයුතු වෙනුවෙන් අවශ්‍ය නොවන බව පවසා ඇතැයි වාර්ථා වේ.

COMMENTS