බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට ඇමරිකානු ඩොලර් 120 සීමාවට ළඟාවී තිබෙනවා.
ඒ අනුව බ්‍රෙන්ට් කෲඩ් බොරතෙල් බැරලයක මිල දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 120 ක් ලෙසයි.
එමෙන්ම ඩබ්ලිව්.ටී.අයි. කෲඩ් වර්ගයේ බොරතෙල් බැරලයක මිලද ඇමරිකානු ඩොලර් 119 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

