අද කැන්ගරුවන් සමඟ සටනට යන ශ්රී ලංකා කණ්ඩායම මෙන්න

ඔස්ට්රේලියාව සමඟ කොළඹ ඛෙත්තාරම ක්රීඩාංගනයේදී පැවැත්වෙන පළමු 20-20 තරගයට ක්රීඩා කරන ශ්රී ලංකා කණ්ඩායම නම් කර තිබෙනවා.
ශ්රී ලංකා ක්රිකට් මේ බව මීට ටික වේලවකට පෙර නිල වශයෙන් දැනුම් දුන් අවසන් ක්රීඩකයින් 11 දෙනා මෙසේයි.
ඒ අනුව,
දසුන් ශානක ( නායක)
පැතුම් නිශ්ශංක
ධනුෂ්ක ගුණතිලක
චරිත් අසලංක
කුසල් මෙන්ඩිස්
භානුක රාජපක්ෂ
වනිඳු හසරංග
චාමික කරුණාරත්න
දුෂ්මන්ත චමීර
මහීෂ් තීක්ෂණ
නුවන් තුෂාර

