හජ් වන්දනාව ගැන ඉස්ලාම් භක්තිකයින්ට සුබ පණිවිඩයක්

මෙරට ඉස්ලාම් භක්තිකයින් මෙ වර හජ් වන්දනාව සඳහා සහභාගී කරවීමට මුස්ලිම් ආගමික හා සංස්කෘතික
කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
රට තුළ පවතින ආර්ථික අර්බුදය හේ තුවෙ න් ඉස්ලා ම් බැ තිමතුන් මෙ වර හජ් වන්දනා ව සඳහා සහභාගී
නොකිරිමට මීට පෙර තීරණය කර තිබුණි.
එහෙ ත් හජ් වන්දනා කටයුතු සඳහා අවශ්‍ය ඩො ලර් ඔවුන්ගේ හිතවතුන් මාර්ගයෙන් මෙරටට ගෙන්වා ගැනීමෙන්
පසු එම පුද්ගලයින්ට හජ් වන්දනාව සඳහා අවසර ලබා දෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මෙවර හජ් වන්දනාව සඳහා ලංකාවේ පුද්ගලයින් 1,585 දෙ නෙ කුට සහභා ගීවිම සඳහා අවස්ථාව හිමිව ඇති බව
සඳහන්ය.

