ඉන්ධන ඉල්ලා ජනතාව පාරට – මාර්ගත් අවහිර වෙයි

ඉන්ධන ඉල්ලා සිදු කරන උද්ඝෝෂණයක් හේතුවෙන් ඔරුගොඩවත්ත හන්දිය – බේස්ලයින් පාරේ රථ වාහන තදබදයක් ඇති වී තිබෙන බව වාර්තා වෙයි.
මේ හේතුවෙන් රථවාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇත.
දර්ශන :- News1st