පොලීසියයි, විරෝධතාකරුවනුයි කඳුළු ගෑස් භාවිතා කිරීම නිසා ඉල්ලුම වැඩිවුණා

ශ්රී ලංකා පොලීසිය මෙන්ම විරෝධතාකරුවන්ද කඳුළු ගෑස් භාවිතා කිරීම හේතුවෙන් කඳුළු ගෑස් සඳහා ඉල්ලුම වැඩිවූ බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පැවැසිය. ඉන්දීය වියෝන් නාළිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහුමේ බව පැවැසීය.
“පොලීසිය විතරක් නෙමෙයි විරෝධතාකරුවනුත් කඳුළු ගෑස් භාවිතා කළා. මේ නිසා දෙපැත්තෙන්ම කඳුළු ගෑස් සඳහා ඉල්ලුම වැඩිවුණා” යැයි අග්රාමාත්යවරයා පැවැසීය.

