සිංහයන් කැන්ගරුවන්ට දුන් ඉලක්කය

සිංහයන් කැන්ගරුවන්ට දුන් ඉලක්කය

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග මේ වන විට පැවැත්වෙන පළමු එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 7ක් දැවී ලකුණු 300 ක් රැස්කර ගැනීමට සමත්ව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් නොදැවී 86ක් රැස්කර ගැනීමට සමත් විය.

ඊට එක් හයේ පහරක් සහ හතරේ පහර 8ක් ද ඇතුළත් වේ.

වනිදු හසරංග රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 37කි.

ඊට අමතරව පැතුම් නිශ්ශංක ලකුණු 56ක් සහ ධනුෂ්ක ගුණතිලක ලකුණු 55ක් රැස්කර ගැනීමට සමත් විය.

COMMENTS