CBL ව්‍යාපාරයේ නිර්මාතෘ දිවි ගමනට සමුදෙයි

CBL ව්‍යාපාරයේ නිර්මාතෘ දිවි ගමනට සමුදෙයි

සිලෝන් බිස්කට් සමූහ ව්‍යාපාරයේ (CBL) නිර්මාතෘ සහ එහි හිටපු සභාපති මිනේක පී. වික්‍රමසිංහ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අද (16) පෙරවරුවේ හිටපු සභාපතිවරයා අභාවප්‍රාප්ත වී ඇති අතර, මියයන විට ඔහු 86 වැනි වියෙහි පසුවූවා.