Homeඋණුසුම් පුවත්කටුවාපිටිය පල්ලිය අසල තිබී අත් බෝම්බයක් සොයා ගැනේJune 16, 2022 12:51 pm 0 කටුවාපිටිය දේවස්ථානය අසල තිබී අත් බෝම්බයක් හමුවී තිබෙනවා. මේ වන විට පොලීසිය ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.