තවත් සභාපතිවරයෙක් ගෙදර යයි

තවත් සභාපතිවරයෙක් ගෙදර යයි

පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් (විශ්‍රාමික) ශාන්ත දිසානායක මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බවට වාර්තා වෙනවා.

COMMENTS