සැරයන්වරයෙක් පොලීසිය ඉස්සරහා වෙඩි තියාගෙන

තංගල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිටදී පොලිස් සැරයන්වරයෙක් සියදිවි නසාගෙන තිබේ.
ඔහු සිය රාජකාරී ගිනිඅවියෙන් වෙඩිතබා ගෙන ඇති බවට වාර්තා වී ඇත.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තංගල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයෙකි.
මොහු වීරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

