වනිඳුට ඉතිරි එක්දින තරඟ තුන අහිමිවෙයි

වනිඳුට ඉතිරි එක්දින තරඟ තුන අහිමිවෙයි

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු එක්දින තරගයේදී පාදයේ ආබාධයකට ලක්වූ වනිඳු හසරංගට සති දෙකක කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්වීමට සිදුවනු ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව වනිඳුට ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත ඉතිරි එක්දින තරග තුන ද අහිමිවනු ඇති බව වැඩිදුරටත් සඳහන්ය.

COMMENTS