එන්නත් හිඟය හේතුවෙන් ජලභීතිකා රෝගින් 12ක් මරුට

ජලභීතිකා රෝගය සඳහා ලබාදෙන එන්නත් නොමැතිවීම නිසා පුද්ගල මරණ ඉහළ ගොස් ඇති බව බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය, පශු වෛද්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය එල්.බී. කිත්සිරි මහතා පවසනවා.
කෙසේ වෙතත් සතුන් සඳහා ලබාදෙන ජලභීතිකා එන්නතෙහි හිඟයක් නොමැති බවයි පශු වෛද්‍ය සේවා අධ්යක්ෂවරයා වැඩි දුරටත් සඳහන් කළේ.
එසේම පසුගිය වකවානුවේ වෛද්‍යවරුන් දිගින් දිගටම ප්‍රකාශ කළේ මෙලෙස ඖෂධ හිඟය පවතින නිසා සතුන්ගෙන් ප්‍රවේසම් වන ලෙසයි.

