තෝරාගත් ඉන්ධනහල් 44කින් සෞඛ්‍ය සේවකයින් සඳහා ඉන්ධන නිකුත් කිරීමට පියවර

දිවයින පුරා තෝරාගත් ඉන්ධනහල් 44කින් සෞඛ්‍ය සේවකයින් සඳහා ඉන්ධන නිකුත් කිරීමට පියවර ගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා
මෙය ජුනි 24 වනදා සිට ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

