විරෝධතාකරුවන්ගේ සිරකරුවෙක් වෙච්ච බලශක්ති අමාත්‍යංශයේ ලේකම්

විරෝධතාකරුවන්ගේ සිරකරුවෙක් වෙච්ච බලශක්ති අමාත්‍යංශයේ ලේකම්

ඉන්ධන පිරවුම්හල් විදේශීය සමාගම්වලට ලබාදීමට කර ඇති යෝජනාවට විරුද්ධය දක්වමින් ඛනිජ සංස්ථාවේ සේවකයන් පිරිසක් කොළඹ 7, මල් පාරේ පිහිටි බලශක්ති අමාත්‍ය පරිශ්‍රය තුළ විරෝධතාවක් අද (27) පස්වරුවේ පැවැත්වූහ.

එහිදී එම විරෝධකරුවෝ බලශක්ති අමාත්‍යංශයේ ලේකම් එම්.පී.ඩී.යූ.කේ මාපා පතිරණ මහතාගේ වාහන වට කර පසුව අමාත්‍යංශයේ පරිශ්‍රයේ ඒ මහතා සිරකර තබා ගෙන තිබෙනවා.

ඉන් පසුව අමාත්‍යංශ ලේකම් මාපා පතිරණ මහතා විරෝධතාකරුවන්ට සාකච්ඡාවක් ද ලබාදුන්නේය.

COMMENTS