චීනයෙන් සහල් තොගයක් එයි

චීනයෙන් සහල් තොගයක් එයි

චීනය විසින් ප්‍රදානය කරනු ලබන සහල් මෙට්‍රක් ටොන් 1000ක් අධ්‍යාපන අමාත්‍යංශය වෙනුවෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට භාර දෙනුලැබිණි.

මෙය චීනය විසින් ලබාදෙන සහල් මෙට්‍රක් ටොන් 10,000 ක තොගයේ පළමුකොටස වේ.

මෙමගින් දිවයින පුරා පාසල් 7900ක සිටින ළමුන් සඳහා ලබා දීමට බලාපොරොත්තු වන බව චීන තානාපති කාර්යාලය පවසයි.