දුම්රිය ධාවනාගාර සේවකයින් වර්ජනයක

දුම්රිය ධාවනාගාර සේවකයින් වර්ජනයක

දුම්රිය දෙපාර්තමේන්තුව අක්‍රමවත් ලෙස සේවකයින්ට ඉන්ධන බෙදා හරින බවට චෝදනා කරමින් ධාවනාගාර සේවකයින් පිරිසක් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

මේ හේතුවෙන් දුම්රිය ප්‍රමාදයන් ඇතිවිය හැකි බවයි දුම්රිය කම්කරු එකතුව සඳහන් කළේය.

පවතින තත්ත්වය මත දුම්රියන් ධාවනාගාරවලින් පිටත් කර යැවීම සීමා කර තිබේ.