ගෑස් නැව ප්රමාදයි

ගෑස් මෙට්රික් ටොන් 3,700 ක් රැගත් නෞකාව ප්රමාද වන බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි.
මෙම නෞකාව හෙට (06දා) සහ 08 යන දෙදින අතර මෙරටට ළගාවීමට නියමිතව තිබූණි.
කාලගුණ ගැටලුවක් හේතුවෙන් නෞකාව ප්රමාද වන බවත් ලබන 9 වැනිදා ළගාවීමට නියමිත
බවද ඔවුන් පවසයි.

