තවත් පෝලිමක මරණයක්

මොරටුව ප්රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකු පයාගල ඉන්ධන පිරවුම්හලක පෝලිමේ රැඳී සිටිය දී හදිසියේ ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් මිය ගොස් තිබෙනවා.
හෘදයාබාධය ඇති වීමෙන් පසු රෝහල් ගත කිරීමෙන් අනතුරුව යි මෙම පුද්ගලයා මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග මේ බව වාර්තා කළා.
මේ වන විට ශ්රී ලංකාව තුළ පෝලිම් මරණ දිනෙන් දින වැඩි වන බවක් පෙනෙන්නට තිබෙන අතර, ඒ බොහෝ මරණ සිදු වී තිබුණේ හදිසි හෘදයාබාධ හේතුවෙන්.

