Homeඋණුසුම් පුවත්ශ්රී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය මහබැංකුව එළියට දායිJuly 7, 2022 12:49 pm 0 ජූනි මස අවසන් වන විට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 1.9 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරනවා. ඒ චීන මහජන බැංකුව විසින් සපයා දී ඇති ඩොලර් බිලියන 1.5ක ස්වැප් පහසුකම ද ඇතුළුවයි.