යළිත් දුම්රිය සේවක වර්ජනයක්

දුම්රිය ධාවනාගාර සේවකයන් ඇතුළු වෘත්තීය සමිති කීපයක සේවකයන් නැවත වර්ජනයක් ආරම්භ කර ඇති අතර ඒ හේතුවෙන් අද (07) දුම්රිය කීපයක් අවලංගු කර ඇත.
දුම්රිය වෘත්තීය සමිති කිහිපයක සාමාජිකයෝ මේ වන විට දුම්රිය මූලස්ථානයට පිවිසෙන ප්රධාන දොරටුව අවහිර කරමින් ඉන්ධන ඉල්ලා විරෝධතාවයක නිරතව සිටිති.

