ලංගමයත් නවතින ලකුණු

ලංගමයත් නවතින ලකුණු

ප්‍රවාහනය සඳහා ඉන්ධන ලබා නො දුන හොත් හෙට (08) දහවල් 12 සිට රාජකාරීවලින් වැළකී සිටින බව ලංගම සේවකයින් පවසනවා.

ලංගම වෘත්තීය සමිති මේ බව නිවේදනය කරනවා.

මේ අතර, මහබැංකු අධිපති ආචාර්‍ය නන්දලාල් වීරසිංහ එක්සත් ජනපද සෙනෙට් විදේශ සබඳතා කමිටුව විසින් කරන ලද ප්‍රකාශය පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පවසන්නේ, රජය විසින් යෝජනා කරන ලද වැඩසටහන IMF පිළිගෙන ඇති බවයි

COMMENTS