ජනපතිට සහ ආණ්ඩුවට එරෙහිව අරගලකරුවෝ ගාලු කොටු පවුරත් වටලයි

ජනපතිට සහ ආණ්ඩුවට එරෙහිව අරගලකරුවෝ ගාලු කොටු පවුරත් වටලයි

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර අරගලකරුවන් විශාල පිරිසක් ගාලු කොටුව මත දැවන්ත විරෝධතාවක නිතරව සිටිති.

වත්මන් ආණ්ඩුව වහා ඉවත් වන ලෙස බල කරමින් දිවනියන පුරා පැවැතවෙන විරෝ්ධතාව සමගාමීව මෙම විරෝ්ධතාව සංවිධානය කර ඇත.

විරෝධතාකරුවන් ගාල්ල නගරයේ සිට විවිධ සටන් පාඨ කියමින් පෙළපාලියකින් ගාලු කොටුපවුර පවුර මතට නැඟ මේ වන විටත් විරෝධතාවයේ නිරතව සිටිති.

පොලිස් මාර්ග බාදක බිඳ දමමින් විරෝධතාකරුවන් ගාලු කොටුව පවුර මතට ඇතුල් වූ බව වාර්තා වෙනවා.

COMMENTS