ජනාධිපති මන්දිරයෙන් එළියට ආපු සුපිරි වාහන (වීඩියෝ)

ජනාධිපති නිල නිවසේ නවතා ඇති ජනාධිපතිවරයාට අයත් නිල රථවල වීඩියෝ දර්ශන මේ වනවිට සමාජ මාධ්‍යවල හුවමාරු වනවා.
එහි ඇති අතිසුඛෝපභෝගී රථ බොහොමයක් නවීන පන්නයේ ඒවා බවටයි හෙළි වී ඇත්තේ.
එම රථ ගාලේ විශාල වශයෙන් ජීප් රථ, කැබ් රථ මෙන්ම කාර් රථ ද තිබෙන ආකාරය දැකිය හැකියි.

