පොලිස් නිලධාරියෙකු අරගලයට සහය දක්වයි (වීඩියෝ)

පොලිස් නිලධාරියෙකු අරගලයට සහය දක්වයි (වීඩියෝ)

මහ‍රගම ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකු අරගලකරුවන් හා එක් වූ පුවතක් වාර්තා වෙනවා.

අදාල පොලිස් නිලධාරියා මහරගම ප්‍රදේශයේ දී තමා පැමිණි පොලිස් නිල යතුරු පැදිය නවතා දමා සිය හෙල්මටය ගලවා පා ගමනින් යන විරෝධතාකරුවන්ට සහාය පළ කරා.

අනතුරුව අරගලයට ජය වේවා යනුවෙන් ඔහු විසින් සඨන් පාඨ කියූ අතර විරෝධතාකරුවෝ ඔහු වටා ඒකරාශී වනු දැකගන්නට ලැබුණා.

COMMENTS