Homeඋණුසුම් පුවත්සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරිකයින් පාරට එයිJuly 9, 2022 8:45 am 0 සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරිකයින් ඊයේ (08) නිදහස් චතුරස්‍රය ඉදිරිපිට දී විරෝධතාවයක් පවත්වා තිබුණා. ඒ පවතින ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට වහා ඉවත්වන ලෙස බලකරමින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා.