හොර පාරෙන් මේ පනින්නේ කවුද ? (වීඩියෝ)

විශාල ආරක්ෂක රථ පෙළක් සමඟ කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ මීට ස්වල්ප මොහොතකට පෙර ගමන් කර තිබෙනවා.
මෙම වීඩියෝ දර්ශන පෙල සමාජ මාධ්‍යවල මේ වන විට ඉතා වේගයෙන් සංසරණය වෙමින් තිබෙනවා.
බොහෝ දෙනා සැක පල කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂද මේ යන්නේ, ඔහු රටින් පිට වෙන්නද යන්නේ කියා බොහෝ දෙනා සැක පලකරනවා.

