ෆොන්සේකාත් අරගලයට එක්වෙයි

ෆොන්සේකාත් අරගලයට එක්වෙයි

ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා කොල්ලුපිටිය ප්‍රදේශයෙන් අරගලයට එක් වී තිබෙනවා.

ඔහු මේ වන විට ජාතික කොඩිය රැගෙන විරෝධතා පාඨ කියමින් ගාලු මුවදොර පිටිය දක්වා ගමන් කර තිබෙනවා.