මහනුවර ජනාධිපති මන්දිරයත් අරගලකරුවන් වටලයි

මහනුවර ජනාධිපති මන්දිරයත් අරගලකරුවන් වටලයි

මේ වන විට මහනුවර ජනධිපති මන්දිරය අසලත් විරෝධතාවයක් පැවැත්වෙනවා.

මහනුවර ජනාධිපති මන්දිරය පරිශ්‍රයට රැස්වූ විරෝධතාකරුවන් මේ වන විට ජනාධිපති මන්දිරයට ඇතුළු වී තිබේ.

තවත් විශාල පිරිසක් ජනාධිපති මන්දිරයෙන් පිටත රැදී සිටින බව ආරක්ෂක අංශ සඳහන් කරයි.