කතානායක නිල නිවස අසලත් විරෝධතාකරුවන්ට ජල හා කඳුළු ගෑස් ප්රහාර

පාර්ලිමේන්තුවට පිවිසීමේ මාර්ගය අසල පිහිටි කතානායකවරයාගේ නිල නිවස ආසන්නයේ විරෝධතාවේ නියැලුණු පුරවැසි අරගලකරුවන් විසිරුවා හැරීම සඳහා පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කොට තිබෙනවා.
ඒ මීට ටික වේලාවකට පෙරයි.

