ගෝඨාභය රටින් පිටව යයි (වීඩියෝ)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙරටින් පිට ව ගොස් තිබෙනවා.
ජනාධිපතිවරයා හමුදා ජෙට් යානයකින් මාලදිවයිනේ, මාලේ අගනුවරට ගොස් ඇති බව යි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙරට වේලාවෙන් 03:00ට (22:00 GMT) මාලේ අගනුවරට ළඟා වූ බව සඳහන්.

