අග්‍රාමාත්‍ය කාර්යාලය අසළ උණුසුම් තත්ත්වයක්

අග්‍රාමාත්‍ය කාර්යාලය අසළ උණුසුම් තත්ත්වයක්

කොල්ලුපිටිය – මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවයකට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

අද පෙරවරුවේ ගාලුමුවදොර අරගල භූමියේ සිට පිරිසක් අග්‍රාමාත්‍ය කාර්යාලය දක්වා විරෝධතා පාගමනකින් පැමිණියා.

ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය කාර්යාලයට ඔවුන් ඇතුළු වීමට උත්සාහ කිරීමත් සමගයි පොලීසිය මෙලෙස ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත්තේ.