ඇඳිරි නීති දැම්මත් කෝච්චි වැඩ

ඇඳිරි නීති දැම්මත් කෝච්චි වැඩ

බස්නාහිර පළාතට ඇඳිරිනීතිය ක්‍රියාත්මක වුවද කොළඹට පැමිණි මගීන් නැවත නිවෙස් බලා යන තුරු දුම්රිය ධාවනය සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

දුම්රිය මගින් අපහසුතාවයට පත්නොවන සේ එම රාජකාරිය ඉටුකිරීමට දෙපාර්තමේන්තුව කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා පවසා සිටියේය

COMMENTS