රනිල් හෙට වැඩ බලන ජනපති ලෙස දිවුරුම් දෙයි

රනිල් හෙට වැඩ බලන ජනපති ලෙස දිවුරුම් දෙයි

වැඩබලන ජනපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා හෙට (15) පෙරවරුවේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි. ජනපති ගෝඨාභය රාජපක්ස මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟම රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ හෙට දිනයේදී වැඩබලන අගමැතිලෙස දිවුරුම්දීමට නියමිතය.

COMMENTS