සියළු පක්ෂ එකතුවෙලා විසඳුමක් සොයා ගත යුතුයි – එක්සත් ජාතීන්ගේ මහලේකම්

සාමකාමී සහ ප්රජාත්රන්තවාදී රාමුවක් තුළ සියළු පක්ෂ එක්වී විසඳුමක් සොයා ගැනීම කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා ට්විටර් පණිවිඩයක සඳහන් කරනවා.
එම ට්විටර් පණිවුඩය පහතින් දැකිය හැකියි.


