ජනපති සිංගප්පූරුව බලා පිටත්වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා සෞදි අරාබියානු ගුවන් සේවයේ ගුවන් යානයෙන් පිටත්ව ගිය බව abc News පුවත් සේවය වාර්තා කරයි.
ජනාධිපතිවරයා එහි පැමිණි පසු ඉල්ලා අස්වීම ප්‍රකාශ කරනු ඇතැයි අපේක්ෂා කරන බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

