ගෝඨාභය අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කරන්න

ගෝඨාභය අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කරන්න

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර වරෙන්තුවක් ලබාගත යුතු බවට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.

බ්‍රිතාන්‍යයේ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායක සර් එඩ් ඩේවි විසින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් මෙම ඉල්ලීම ඉදිරිපත් කරනු ලැබ තිබේ.

මෙරට වර්තමානයේ සිදුවන මානව හිමිකම් කඩවීම පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව අත්අඩංගුවට ගත යුතු බව එහිදී සර් එඩ් ඩේවි ප්‍රකාශ කර ඇත.

https://bit.ly/3aHidkq